SexEducation
මෙම ආහාර අනුභව කරොත් ඔබේ ශිෂ්ණය යකඩයක් වගේ ශක්තිමත් වේවි.
සක්‍රීය ලිංගික ජීවිතයක් ගත කරන පුද්ගලයින් අනුභව කලයුතු ආහාර පිළිබඳවයි අද නොදුටු ලෝකයෙන් අපි ඔබව දැනුවත් කරන්නේ. ඔබ පුරුද්දක් ලෙස දිනපතා මෙම ආහාර අනුභව කලොත් මුළු ජීවිත කාලය පුරාවටම කාම ශක්තිය් නොපිරිහී පවත්වාගන්නට පුළුවන්. විද්‍යාඥයින් පවසන පරිදි, සක්‍රීය ලිංගික ජීවිතයක් ගතකරන පුද්ගලයින් අනුභව කලයුතු වන්නේ විටමින් ඒ, ඊ සහ බී වලින් පොහොසත් ආහාරයි. තවද ප්‍රෝටීන්, කැල්සියම්, පොස්පරස් සහ පොටෑසියම් වැනි පෝෂක ද්‍රව්‍ය වලින් පොහොසත් ආහාර අනුභව කිරීම මගින්ද කාම ශක්තිය වැඩිදියුණු කරගන්නට පුළුවන්. එවැනි ආහාර ලැයිස්තුවක් ඔබට පහතින් දැකගන්නට පුළුවන්.
නට්ස් (දෘඩ ඵල)
රටකජු, තල ඇට, වෝල්නට්ස්
පලතුරු
ලෙමන් , දොඩම්, දෙළුම්, කෙසෙල් , දිඹුල්
එළවලු
සුදුළුනු සහ ළුණු විශේෂයි. ළුණු සමග බිත්තර මිශ්‍ර කරගෙන අනුභවකලොත් කාම ශක්තිය ක්ෂණිකවම වැඩිදියුණු කරගන්නට ඔබට පුළුවන්.
කුළුබඩු සහ ඖෂධ
අසමෝදගම්, දුරු, සුවඳතලා, ටර්නිප්. රුසියානු යුධ වීරයින්ගේ ප්‍රියතම ආහාරය වුනේ තම්බාගත් ටර්නිප් වලින් සහ මස් වලින් සමන්විත ආහාර වේලයි. අන්න එම හේතුව නිසා තමයි , පුරාතනයේ විසු රුසියානු පවුල් වල දරුවන් වැඩි පිරිසක් සිටියේ.
කිරිමය නිෂ්පාදන
කොටාජ් චීස්, යෝගට්, චීස්, සෝර් ක්‍රීම්. ඔබේ එදිනෙදා ආහාරයට සෝර් ක්‍රීම් එකතු කරගැනීමෙන් ලිංගික ඛෙලිහීනතාවය කියන තත්වය සමනය කරගන්නට පුළුවන්.
මුහුදු ආහාර
මට්ටි, කූනිස්සන්, ඛෙල්ලන්. මුහුදු ඛෙල්ලෝ ආහාරයට එකතු කරගත්තොත් වයසට ගියත් කාම ශක්තිය නොපිරිහී පවත්වා ගන්නට පුළුවන්.
කුඩාවට කපාගත් නට්ස් වර්ගයක් මීපැණි සමග මිශ්‍රකොට අනුභව කලොත් පුදුමාකාර විදියට කාම ශක්තිය වැඩිදියුණු කරගන්නට හැකියාව තිඛෙනවා.
ඔබ ලිංගික අප්‍රාණිකත්වය වැනි සෞඛ්‍යය තත්වයකින් පෙලෙනවානම් ඔබේ එදිනෙදා ආහාරයට මෙම ආහාර වැඩිපුර එකතුකරගන්න.
healthhelpsrilanka.com